ව්‍යාපාර

30දා කොටස් වෙළෙඳපොළත් නිවාඩු

Published

on

එළැඹෙන සිකුරාදා දිනය (ජුනි 30දා) දිනය රජය විසින් විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස නිවේදනය කර ඇති බැවින් එදින කොළඹ කොටස් වෙළෙඳපොළ ද නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබේ.

මීට පෙර, රජය විසින් එළැඹෙන සිකුරාදා දිනය විශේෂ බැංකු නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි.

Trending

Exit mobile version