ව්‍යාපාර

එරෝෆ්ලොට් අද සිට නැවතත් ලංකාවට ගමන් අරඹයි!

Published

on

රුසියාවේ එරෝෆ්ලොට් ගුවන් සේවය යළිත් අද (09) සිට ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතව තිබේ.

ඉන් අනතුරුව සතියට දින දෙකක් ගුවන් සේවය ලංකාව වෙත ගුවන් ගමන් ආරම්භ කිරීමට නියමිතය.

මේ සඳහා A330 ගුවන් යානා යොදා ගැනීමට නියමිතව තිබේ.

එරෝෆ්ලොට් ගුවන් සේවයට අයත් ගුවන් යානයක් ශ්‍රී ලංකාව විසින් රඳවා තබා ගැනීමට විරෝධය දක්වමින් එම ගුවන් සේවය මීට මාස කිහිපයකට පෙර ශ්‍රී ලංකාව වෙත ගුවන් ගමන් තාවකාලිකව අත්හිටුවීමට පියවර ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Trending

Exit mobile version