x සමාජ ජාලය (ට්විටර්) හරහා ඕඩියෝ හා වීඩියෝ ඇමතුම් ලබාගැනීමේ අවස්ථාව ලබාදීමට කටයුතු කරන බව එහි හිමිකරු ඊලෝන් මස්ක් පවසයි.
ඇපල් හි හි iOS හා ගූගල් හි ඇන්ඩ්‍රොයිඩ් මෙහෙයුම් පද්ධති හරහා මෙන්ම පෞද්ගලික පරිගණක හරහා මෙම පහසුකම් ලබාගැනීමට දුරකථන අංකයක් අවශ්‍ය නොවනු ඇති බවත් ඔහු පවසයි.
මෙටා සමාගමේ ත්‍රෙඩ්ස් සමග තරග කිරීමට X ඔස්සේ පහසුකම් රැසක් සිය පරිශීලකයන් හට ලබාදීමට මස්ක් අදහස් කර සිටියි.