කලා

ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී ප්‍රේමසිරි අභාවප්‍රාප්ත වෙයි

Published

on

ප්‍රවීණ රූපලාවණ්‍ය  ශිල්පි ප්‍රේමසිරි හේවාවසම් මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

අද (22) අලුයම ඇතිවූ හදිසි රෝග තත්ත්වයක් හේතුවෙන් ඔහු හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බව වාර්තා වේ.

ප්‍රේමසිරි හේවාවසම් මහතා මෙරට රූපලාවණ්‍ය  ක්ෂේත්‍රයේ කැපී පෙනෙන දායකත්වයක් දැක්වූ අයෙකු වන අතර රූපලාවණ්‍ය  ක්ෂේත්‍රය පිළිබඳ ආධුනිකයන්ට දැනුම ලබාදීමට ද කටයුතු කළ අයෙකු ලෙස සැලකේ.

මියයන විට ඒ මහතා 64 වන වියෙහි පසුවිය.

Trending

Exit mobile version