ප්‍රවීණ සිනමා අධ්‍යක්ෂ සුගතපාල සෙනරත් යාපා මහතා අභවප්‍රාප්ත වී තිබේ.
කලක් රෝගාතුරව සිටි ඒ මහතා මියයනවිට වයස අවුරුදු 89කි.
“හන්තානේ කතාව” සිනමා නිර්මාණයෙන් සිය සිනමා ජීවිතය ආරම්භ කල ඔහු “ඉන්දුට මල් මිටක්”, “පෙම්බර මධූ” වැනි ජනප්‍රිය චිත්‍රපට රැසක නිර්මාණ අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.