කලා යුරෝපා සිනමා උළෙල : අගෝස්තු 17 ප්‍රදර්ශන Published 2 years ago on August 17, 2023 By editor 14 වරටත් මෙරට පැවැත්වෙන යුරෝපා සිනමා උළෙලේ දෙවැනි දිනය අදයි (අගෝස්තු 17). අද දිනයේ ප.ව. 3.30ට ඕස්ට්‍රියානු චිත්‍රපටයක් වන ‘Oskar & Lily’ හා ප.ව. 6.00ට ස්ලොවීනියාවේ හා ඉතාලියේ චිත්‍රපටයක් වන ‘Sanremo’ චිත්‍රපටයද තිරගත වනු ඇත. ඇතුල්වීම නොමිලේ. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්4 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ