කලා

කේ.බී. අභාවප්‍රාප්ත වෙයි!

Published

on

ප්‍රවීණ නාට්‍යවේදී කේ.බී. හේරත් මහතා අද (29) දහවල් අභාවප්‍රාප්ත වී තිබේ.

ඒ මහතා මියයන විට 81 වැනි වියේ පසුවිය.

කේ.බී. හේරත් කුරුණෑගල දිස්ත්‍රික්කයෙහි නවගත්තේගම ඉපිද ඉබ්බාගමුව මධ්‍ය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූවෙකි.

ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයෙන් ශාස්ත්‍රවේ දී උපාධිය ලබමින් ගුරුවරයකු ලෙස වෘත්තීය ජීවිතය ඇරඹි අයෙකි.

වේදිකාවේදී නාට්‍ය රචනය, නිෂ්පාදනය හා රංග වින්‍යාසය ඔහු ප්‍රගුණ කළ ක්ෂේත්‍ර ලෙස සැලැකේ.

Trending

Exit mobile version