කලා

මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර මැදිරිය විවෘත වෙයි

Published

on

මෙරට කලා ක්ෂේත්‍රයට මහඟු සේවයක් ඉටු කළ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් නමින් නම් කෙරුණු ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ අංක 02 මැදිරිය නම් කර තිබේ.

එහි විවෘත කිරීම ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා අතින් පසුගිය 09දා සිදු කෙරිණු අතර, මේ අවස්ථාවට ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ, අධ්‍යක්ෂ ජනරාල් නලින් නිශ්ශංක, ලලිතා සරච්චන්ද්‍ර හා රූපවාහිනී සංස්ථාවේ සභාපති ඩබ්. ඩී. ගණේගල යන මහත්ම මහත්මීහු සහභාගි වූහ.

Trending

Exit mobile version