20 Century Fox හා Universal International Studios යන ප්රකට චිත්රපට සමාගම් සමග ගිවිසුම් ගත වී චිත්රපට සදහා දායක වූ බව සදහන් වේ.
ඇය රංගනයෙන් දායක වූ සිනමාපට අතර The King and I, Fort Bowie, Gun Fever, The Adventures of Hiram Holiday, Moroccan Halk Moth, Pillars of the Sky, Dangerous Search, Gunman from Laredo, The Rawhide Trail වූ අතර ඒ යුගයේ සුන්දරම හොලිවුඩ් නිලියන් අතර ඇයටද ප්රමුඛ ස්තානයක් හිමි විය.
Marion Zamperelli සමග 1958 විවාහවූ ඇය 1970 දී ඔහුගෙන් වෙන්වී 1976දී William J. Ballard සමග විවාහ වුණි.