කලා වින්ඩි – සනුක විවාහ වෙයි Published 3 years ago on December 27, 2022 By editor ජනප්‍රිය තරුණ සංගීත ශිල්පීන් දෙදෙනෙකු වන වින්ඩි ගුණතිලක හා සනුක වික්‍රමසිංහ ඊයේ (26) විවාහප්‍රාප්ත විය. වින්ඩි ගුණතිලක යනු ප්‍රවීණ සංගීත ශිල්පීන් ද්විත්වයක් වන රූකාන්ත ගුණතිලක හා චන්ද්‍රලේකා පෙරේරාගේ බාල දියණිය වන අතර, සනුක යනු ප්‍රවීණ සංගීතඥ -සංගීත් වික්‍රමසිංහගේ පුතුය. ඔවුන්ගේ විවාහයේ ඡායාරූප කිහිපයකි මේ. Related Topics:lkaSriLanka Trending පුවත්5 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්4 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට ගොසිප්1 week ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්‍රී අසුනට නම් තුනක්??? පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්1 week ago ඩොක්ටර් මහේෂි ගැන ඔබ දන්න තොරතුරු කියන්න