ජාත්‍යන්තර අධ්‍යාපන දිනය (International Day of Education) අද (ජනවාරි 24) යි.
ගෝලීය සාමය සහ තිරසාර සංවර්ධනය ගෙන ඒම සඳහා අධ්‍යාපනයේ කාර්යභාරය සැමරීම වෙනුවෙන් තමයි එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය විසින් 2018 අවුරුද්දෙ දෙසැම්බර් 03 වෙනිදා මේ දිනය ප්‍රකාශයට පත් කර එම යෝජනාව සම්මත කර ගන්නා ලදී.
ජාත්‍යන්තර අධ්‍යාපන දිනයේ පළමු සැමරුම 2019 ජනවාරි 24 දින සිදුවිය.
2025 වසරේ එහි තේමාව කෘත්‍රිම බුද්ධිය හා අධ්‍යාපනය : ස්වයංක්‍රීය ලෝකයක මානව නියෝජිතායතනය (AI and Education: Human Agency in an Automated World) යන්න යි.