විශේෂාංග

අද, ළමා හිංසනයට එරෙහි ජාතික දිනය යි

Published

on

අද ළමා හිංසනයට එරෙහි ජාතික දිනය ලෙස  අද දිනය නම් කර තිබේ.

ළමා හිංසනයට එරෙහි වීම, ළමා අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම හා ළමා හිතකාමී පරිසරයක් දරුවන් වෙනුවෙන් ගොඩනැගීම මෙහි අරමුණයි.

කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන් මහතා ප්‍රකාශ කළේ, මෑත කාලයේ දී ළමා මානසික වෛද්‍ය සායන සඳහා පැමිණෙන ළමයින් අතරින් බොහෝ දෙනෙකු අධික ලෙස විවිධ දුම්කොළ ආශ්‍රිත නිෂ්පාදන භාවිත කරන බවට තොරතුරු අනාවරණය වී ඇති බවය.

මේ සම්බන්ධයෙන් දෙමාපියන් සහ ගුරුවරුන් දැඩි අවදානයකින් පසුවිය යුතු බවත් ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දෙයි.

Trending

Exit mobile version