පුවත් අඟලවත්තේ ඝාතනයක් Published 2 years ago on September 2, 2023 By editor අඟලවත්ත, මුදුන, මහගම ප්‍රදේශයේදී පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබේ. ඝාතනයට ලක්ව ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙකි. අසල්වැසි නිවසක පුද්ගලයෙකු සමග ඇතිවූ ආරවුලක් ඝාතනයට හේතුවයි. සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago මැයි “අස්වැසුම” අද බැංකු ගිණුම්වලට පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්1 week ago එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක් පුවත්3 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි