පුවත්

අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් 120 ක් අත් අඩංගුවට

Published

on

එළඹෙන මහ මැතිවරණයට පසුගිය ජනාධිපතිවරණයට වඩා වැඩි ආරක්ෂාවක් යෙදවීමට පොලීසිය තීරණය කර තිබේ.

මෙවර මහ මැතිවරණයට අදාළව  මේ දක්වා අපේක්ෂකයෝ පස් දෙනෙක් අත් අඩංගුවට ගෙන තිබේ.

මැතිවරණ අක්‍රමිකතා සම්බන්ධයෙන් අත් අඩංගුවට ගෙන ඇති අපේක්ෂකයින්ගේ ආධාරකරුවන් 120 කි.

පොලීසිය විසින් මේ දක්වා ඉවත් කරනු ලැබූ පෝස්ටර් ප්‍රමාණය ලක්ෂ 05කට අධිකය.

(ලංකාදීප )

Trending

Exit mobile version