Connect with us

පුවත්

අම්පිටියේ සුමන හිමිට වෙඩි ප්‍රහාරයක්

Published

on

මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන්ට අද (13) අලුයම නාඳුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. සුමන නාහිමියන් වැඩ සිටි කාමරයට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, තුවක්තුකරු පළා ගොස් ඇති බව පැවසේ.වෙඩි ප්‍රහාරය එල්ලවන විට නාහිමියන් කාමරයේ වැඩ සිට ඇති අතර, එම ප්‍රහාරයෙන් උන්වහන්සේට කිසිදු අනතුරක් සිදුව නොමැති වී නැතැයි වාර්තා වේ.

මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන්ට අද (13) අලුයම නාඳුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.

සුමන නාහිමියන් වැඩ සිටි කාමරයට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, තුවක්තුකරු පළා ගොස් ඇති බව පැවසේ.

වෙඩි ප්‍රහාරය එල්ලවන විට නාහිමියන් කාමරයේ වැඩ සිට ඇති අතර, එම ප්‍රහාරයෙන් උන්වහන්සේට කිසිදු අනතුරක් සිදුව නොමැති වී නැතැයි වාර්තා වේ.

පුවත්

මොනරාගලින් මාලිමාවට ආසන 5ක්

Published

on

By

මොනරාගල දිස්ත්‍රික් සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය අනුව ජාතික ජන බලවේගය ඡන්ද 174,730ක් ලබා මන්ත්‍රී ධුර 5ක් දිනාගෙන තිබේ.

ජාතික ජන බලවේගය – 174,730
සමගි ජන බලවේගය – 62,014
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 11,624
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ – 10,697
සර්වජන බලය – 3455

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 05ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගය එක් ආසනයක් දිනාගෙන තිබේ.

Continue Reading

පුවත්

පොලොන්නරුවෙනුත් මාලිමාවට ආසන 4ක් 

Published

on

By

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය මෙන්න

ජාතික ජන බලවේගය – 159,010
සමගි ජන බලවේගය – 43,822
සර්වජන බලය – 8,587
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 5,153
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 4,646

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 04ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගයට 01ක් මන්ත්‍රී ධුරයක් ලැබී තිබේ.

Continue Reading

පුවත්

හම්බන්තොටින් මාලිමාවෙන් 5ක් මැති සබේට

Published

on

By

හම්බන්තොට දිස්ත්‍රික්යේ සමස්ත නිල ඡන්ද ප්‍රතිඵලය මේ වනවිට නිකුත් කර තිබේ.

ජාතික ජන බලවේගය – 234,083
සමගි ජන බලවේගය –  52,170
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ – 23,268
නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ  – 18,297
සර්වජන බලය  – 5,564

ඒ අනුව ජාතික ජන බලවේගයට මන්ත්‍රි ධූර 05ක් හිමිව ඇත.

ඊට අමතරව සමගි ජන බලවේගය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට මන්ත්‍රි ධුර 01 බැගින් හිමිවී තිබේ.

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved