මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන්ට අද (13) අලුයම නාඳුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි. සුමන නාහිමියන් වැඩ සිටි කාමරයට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, තුවක්තුකරු පළා ගොස් ඇති බව පැවසේ.වෙඩි ප්‍රහාරය එල්ලවන විට නාහිමියන් කාමරයේ වැඩ සිට ඇති අතර, එම ප්‍රහාරයෙන් උන්වහන්සේට කිසිදු අනතුරක් සිදුව නොමැති වී නැතැයි වාර්තා වේ.
මඩකළපුව ශ්‍රී මංගලාරාම විහාරය සහ කෙවිලියාමඩු සුමනරතන යන විහාරස්ථානාධිපති අම්පිටියේ සුමන නාහිමියන්ට අද (13) අලුයම නාඳුනන තුවක්කුකරුවකු වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇතැයි පොලිසිය කියයි.
සුමන නාහිමියන් වැඩ සිටි කාමරයට මෙම ප්‍රහාරය එල්ල වී ඇති අතර, තුවක්තුකරු පළා ගොස් ඇති බව පැවසේ.
වෙඩි ප්‍රහාරය එල්ලවන විට නාහිමියන් කාමරයේ වැඩ සිට ඇති අතර, එම ප්‍රහාරයෙන් උන්වහන්සේට කිසිදු අනතුරක් සිදුව නොමැති වී නැතැයි වාර්තා වේ.