පුවත්

අයවැය කාරක සභා විවාදය ඇරඹේ (සජීවී විකාශය)

Published

on

කථානායකවරයාගේ ප්‍රධානත්වයෙන් මේ වනවිට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ වී තිබේ.

ඒ අනුව 2025  අයවැය කාරක සභා අවස්ථා විවාදයේ දස වන දිනය අද වන අතර, එහිදී අධ්‍යාපන අමාත්‍යංශයේ වැය ශිර්ෂ පිළිබදව විවාදයට ගැනීමට නියමිතය.

අයවැය කාරක සභා අවස්ථාවේ විවාදය පසුගිය පෙබරවාරි 27 වනදා ආරම්භ වූ අතර එය මාර්තු 21 වැනිදා දක්වා දින 19ක් පැවැත්වීමට නියමිතව තිබේ.

Trending

Exit mobile version