පුවත්

අල්ලස් කොමිසමට නව අධ්‍යක්ෂකවරියක්

Published

on

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නව අධ්‍යක්ෂ ජනරාල්වරිය ලෙස නීතිඥ එම්.ආර්.වයි.කේ උඩවෙල මහත්මිය පත්කර තිබේ.

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත්කරනු ලැබූ ඇය, අද (10) එම තනතුරේ වැඩ බාරගත්තාය.

මීට පෙර ඇය, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ අතිරේක අධ්‍යක්ෂ ජනරාල්වරිය ( නීති අංශය) ලෙසද කටයුතු කර තිබුණි.

Trending

Exit mobile version