පුවත්

අලි සංචරණ මාර්ග ගැසට් කිරීමට තීරණයක්

Published

on

අලි සංචරණ මාර්ග ගැසට් මගින් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කර ඇත.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි මහතා සඳහන් කළේ, එහි පළමු පියවර ලෙස ප්‍රධාන අලි සංචරණ මාර්ග 04 ක් ගැසට් මගින් ප්‍රකාශයට පත් කරන බවය.

අනුරාධපුර සහ පොළොන්නරු දිස්ත්‍රික්ක කේන්ද්‍ර කර ගනිමින් මෙහි පළමු පියවර ක්‍රියාත්මක වේ.

පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ, අලි – මිනිස් ගැටුම පාලනය කිරිමේ අරමුණින් මෙම තීරණය ගත් බවය .

Trending

Exit mobile version