විදෙස් අමාත්‍ය අලි සබ්රි මහතා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍යවරයා ලෙස ලෙස ජනාධිපතිවරයා ඉදිරියේ අද (12) දිවුරුම් දී තිබේ.
ඒ, විජයදාස රාජපක්ෂ මහතා එම ධුරයෙන් ඉවත්වීම හේතුවෙනි .
මෙවර ජනාධිපතිවරණය සඳහා අපේක්ෂකයෙකු ලෙස තරග කිරීම නිසා ඔහු සිය ධුරයෙන් ඉල්ලා අස්වූයේය.