පවතින පෞද්ගලීක විශ්වවිද්‍යල වලට අමතරව තවත් විශ්වවිද්‍යාල 9ක් අලුතින් ඉදිකිරීමට අයදුම්පත්‍ර ඉදිරිපත්ව ඇති බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය පවසයි.
පැවැති ගැටලුකාරී තත්වයන් හේතුවෙන් ඉන් විශ්වවිද්‍යාල 02ක අයදුම්පත් ප්‍රතික්ෂේප කළ බව රාජ්‍ය අමාත්‍ය ආචාර්ය සුරේන් රාගවන් මහතා පැවසයි.
එමෙන්ම අදාළ විශ්වවිද්‍යාල මඟින් පිරිනමන උපාධි පිළිබඳව ද විශේෂ අවධානය යොමුවී ඇති බව රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත.