පුවත්

අවිස්සාවේල්ලේ වෙඩි තැබීමක් 2ක් මරුට

Published

on

අවිස්සාවේල්ල ඉහළ තල්දූව, ගුරුපස්ගොඩ ප්‍රදේශයේදී සිදු වූ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

ඊයේ (20) රාත්‍රියේ ත්‍රීරෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකුට, යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ‌මෙසේ වෙඩි තබා ඇති බව පොලිසිය කියයි.

තුවාලකරුවන් අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු දෙදෙනෙකු මියගොස් ඇත.

එලෙස මියගොස් ඇත්තේ, 27 සහ 36 යන වයස්වල පසුවන තල්දූව ප්‍රදේශයේ පදිංචිකරුවන් පිරිසකි.

වෙඩි තැබීම සඳහා යොදාගෙන ඇත්තේ ටී56 වර්ගයේ ගිනි අවියකි.

Trending

Exit mobile version