පුවත්

අවුරා ලංකා සභාපති රිමාන්ඩ්

Published

on

මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල ලබන 27 දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි අධිකරණය විසින් නියෝග කරන ලදී.

අවුරා ලංකා සභාපති විරංජිත් තාඹුගල මහතා අද (22) පොලීසිය විසින්  අත්අඩංගුවට ගන්නා ලදී.

ඒ, රුපියල් ලක්ෂ 70 මූල්‍ය වංචාවක් සම්න්ධයෙනි.

අත් අඩංගුවට ගත් සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 27 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය විසින් මෙලෙස නියෝග කර තිබේ.

Trending

Exit mobile version