පුවත්

අවුරුද්දට 917ක් නිදහස් !

Published

on

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රැඳවියන් 917 දෙනෙකුට විශේෂ රාජ්‍ය සමාවක් ලබාදීමට පියවර ගෙන ඇතැයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.

බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක, ගාමිණී දිසානායක මහතා පැවසුවේ එම රැඳවියන් අද (13) පෙරවරුවේ නිදහස ලබා බන්ධනාගාරවලින් පිටත්ව යාමට නියමිත වන බවයි.

සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් රැඳවියන්ට ,අමුත්තන් පෙන්වීමේ වැඩසටහනක් ක්‍රියාත්මක බවද ඔහු පැවසුවේ ය

Trending

Exit mobile version