පුවත්

අවුරුදු බෝනස් නැතැයි ඛනිජ තෙල් සංස්ථාව කියයි

Published

on

කිසිදු සේවකයෙකුට මෙම වසරේ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් බෝනස් ලබා නොදෙන බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරයි.
රුපියල් 30,000ක උත්සව අත්තිකාරම් ණය මුදලක් ලබාදී ඇති අතර, ඒ ලිඛිත ඉල්ලීමක් කර ඇති වැටුප් රහිත නිවාඩු ලබානොගත් සේවකයින්ට පමණක් මාස 10ක් තුළදී එම ණය මුදල හා පොළියත් සමග මාසික වැටුපෙන් අය කරගන්නා ගිවිසුම මත බව දැනුම් දෙයි.

Trending

Exit mobile version