පුවත්

ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න අභාවප්‍රාප්ත වෙයි

Published

on

නව සමසමාජ පක්ෂයේ නායක, ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී ඇති බව වාර්තා වේ.

මියයන විට ඒ මහතා 81 වැනි වියේ පසුවිය.

වික්‍රමබාහු කරුණාරත්න මහතා වාමාංශික දේශපාලනය වෙනුවෙන් විශාල කැපකිරීමක් කළ අයෙකි.

ඔහුගේ අභාවය ශ්‍රී ලංකාවේ වාමාංශික දේශපාලනයෙහි එක් පරිච්ඡේදයක අවසානය සනිටුහන් කරනු ඇත

Trending

Exit mobile version