පුවත්

“ආරංචිය සුබද ඇහුවම මිනිස්සු මට බනිනවා”

Published

on

ආරංචිය සුබද කියා ඇසුවාම ජනතාව තමාට දෝෂාරෝපණය කරන බව සමගි ජන බලවේගයේ මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පාර්ලිමේන්තුවේ දී පැවසුවේය.

මන්ත්‍රීවරයා සඳහන් කළේ, “මොන සුභාරංචියක්ද? අපට ජීවත් වෙන්න බැහැ” යැයි ජනතාව පවසන බවය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,

“අපේ රෑ දනියෙල් දවල් මිගෙල් ප්‍රතිපත්තියක් නෑ. පූර්ණ ආර්ථික ප්‍රතිසංස්කරණයක් රටට අවශ්‍ය බව අප පිළිගන්නවා. අප බලාපොරොත්තු වන්නේ ජනතාව බලාපොරොත්තු වන වෙනසක්”

Trending

Exit mobile version