පුවත්

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපති පත් කරයි

Published

on

ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති හා උප සභාපතිවරයා ප්‍රකාශයට පත්කරමින් මැතිවරණ කොමිෂන් සභාව අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.

ගැසට් නිවේදනයේ දැක්වුණේ, එහි සභාපති ලෙස කොළඹ තන්ත්‍රිගේ නිශාන්ත පෙරේරා මහතා පත්ව ඇති බවය.

උප සභාපතිවරයා ලෙස වාගොඩ පතිරගේ සුමිත් චන්දන මහතා පත්ව තිබේ.

පසුගිය මස 26 වැනිදා පැවැති මැතිවරණයේදී ජාතික ජන බලවේගය ඡන්ද කොට්ඨාස 17 න්, 15 ක් දිනා ගනිමින්, ඇල්පිටිය ප්‍රාදේශීය සභාවේ බලය තහවුරු කර ගනු ලැබීය.

මීට අදාල අතිවිශේෂ ගැසට් නිවේදනය පහතින්,

Trending

Exit mobile version