පුවත්

ඇල්ල ක්ලෝස් (ඡායා)

Published

on

ඇල්ල දුම්රිය ස්ථානය මේවන විට වසා දමා ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

ඇල්ලෙන් කොළඹ බලා පැමිණෙන්නට සූදානම් වූ විදේශිකයන් මෙසේ දුම්රිය ස්ථානය වසා දැමීමත් සමඟ දැඩි අපහසුතාවයට පත්ව ඇතැයි වාර්තා වේ.

එසේම අද (15) ඇල්ල ප්‍රදේශයේ හෝටල් කාමර වෙන්කරගෙන සිටි බොහෝ දෙනෙකු ඒවා අවලංගු කර ඇති බවද පැවසේ.

ඡායාරූප – කැළුම් පාලිත මහීරත්න මහතාගේ ෆේස්බුක් පිටුවෙනි.

Trending

Exit mobile version