පුවත් ඉරාජ්ගේ අලුත් කලාවට මහජන විරෝධයක්! (ඡායා) Published 2 years ago on February 23, 2023 By editor “අලුත් කලාවක්” ලෙස නම් කරමින් ගායක ඉරාජ් වීරරත්න විසින් හෙට (24) ගාල්ල පාපන්දු පිටියේ පැවැත්වීමට සැලැසුම්කර ඇති සජීවී සංගීත සංදර්ශනයට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය එල්ලවී ඇතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ. ඒ අදාළ සංගීත සංදර්ශනය පැවැත්වීමට ගාල්ල පාපන්දු පිටිය යොදා ගැනීම නිසාය. එහි ප්‍රදේශවාසී පාපන්දු ක්‍රීඩකයන් හා පාපන්දු ලෝලීන් කියා සිටින්නේ මේ සංගීත සංදර්ශනය හේතුවෙන් එම ක්‍රීඩා පිටිය විනාශයට පත්වන බවයි. කොරෝනා වසංගතය හේතුවෙන් වල් බිහිවී විනාශවී තිබූ මේ පාපන්දු පිටිය පස් යොදා නැවත පිළිසකර කර ඇත්තේ ප්‍රදේශවාසීන් විසිනි. කෙසේවුවද, එම පාපන්දු පිටියේ සංගීත ප්‍රසංගය පැවැත්වීමට අවසර ලබාදී ඇත්තේ පොදුජන එක්සත් පෙරමුණෙන් (පොහොට්ටුව) ගාල්ල නගරාධිපති ධූරයට පත්වූ ප්‍රියන්ත ජී. සහ බන්දු මහතා විසින් බව වාර්තා වේ. Related Topics:FeaturedlkaSriLanka Trending පුවත්4 days ago මහරගම CIB Big City බොන වතුර බෝතලේත් වැඩි මිලට විකුණා මිලියනයක් දඩකයි පුවත්4 days ago මහජන බැංකුව කෝටි 9ක් හොරා කාලා; විමර්ශනයක් කරන්නැයි CIDයට අධිකරණයෙන් නියෝග පුවත්1 week ago පොලිස් ලොක්කෝ දෙකකගේ වත්කම් විමර්ශනයට ගොසිප්1 week ago හර්ෂණගේ අස් වීමෙන් හිස් වූ මන්ත්රී අසුනට නම් තුනක්??? පුවත්1 week ago ‘පොල්’ දෙසතිය යාපනයෙන් ඇරඹේ පුවත්1 week ago ඩොක්ටර් මහේෂි ගැන ඔබ දන්න තොරතුරු කියන්න