දෙහිවල පිහිටි ඊශ්රායල කොන්සල් කාර්යාලය අවට ප්රදේශයේ සැකකටයුතු ලෙස රැදී සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය සදහන් කළේ, ඊයේ පස්වරුවේ මෙලෙස අත්අඩංගුවට ගත් 21 හැවිරිදි සැකකරු මාවනැල්ල – ගිරින්ද දෙණිය ප්රදේශයේ පදිංචිකරුවෙක් බවය.
එම පරිශ්රයේ රැඳී සිටියේ ඇයිද යන්න නිසි පරිදි සදහන් කිරීමට අපොහොසත් වීම හේතුවෙන් ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය ප්රකාශ කලේය.