පුවත්

උද්දික ප්‍රේමරත්න මන්ත්‍රී ධූරයෙන් ඉල්ලා අස්වෙයි

Published

on

අනුරාධපුර දිස්ත්‍රික් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී උද්දික ප්‍රේමරත්න අද (27) සිය මන්ත්‍රී ධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

කථානායකවරයා සඳහන් කළේ ඔහුගේ ධූරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය තමන් වෙත ලැබී ඇති බවයි.

රංගන ශිල්පියෙක් වූ උද්දික ප්‍රේමරත්න ජාතික නිදහස් පෙරමුණ නියෝජනය කරමින් 2020 වර්ෂයේදී පාර්ලිමේන්තුවට තේරී පත්වුණා.

Trending

Exit mobile version