නියෝජ්‍ය පොලිස්පතිවරු 6 දෙනෙක් ඇතුළු උසස් පොලිස් නිලධාරීන් 15 දෙනෙක් සඳහා ස්ථාන මාරු ලබාදී තිබේ.
ක්ෂේත්‍ර බළකා මූලස්ථාන දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති ලෙස කටයුතු කළ ජී.අයි.ඩී.ආර්.විජේසිංහ මහතා නුවරඑළිය දිසාව භාර නියොජ පොලිස්පති ලෙස ස්ථාන මාරුකර ඇත.
එම ස්ථාන මාරු ලැයිස්තුව පහතින් දක්වා තිබේ