පුවත් එක්සිම් බැංකුවේ සභාපති හා ජනපති අතර සාකච්ඡාවක් Published 2 years ago on January 12, 2023 By editor චීන එක්සිම් බැංකුවේ සභාපති වූ ෆුලින් මහතා ඇතුළු එම බැංකුවේ ඉහළ නිලධාරීන් පිරිසක් හා ජනපති රනිල් වික්‍රමසිංහ මහතා අතර වීඩියෝ සාකච්ඡාවක් පවත්වා තිබේ. මෙහිදී ද්විපාර්ශ්වික සහයෝගීතාව සහ ශ්‍රී ලංකාවේ වත්මන් ණය ගැටලු පිළිබඳව අදහස් හුවමාරු කර ගත් බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය පවසයි. ශ්‍රී ලංකාවේ ණය ප්‍රශ්න විසඳීම සඳහා හුවමාරු සහ සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, ශ්‍රී ලංකාවේ ආර්ථික ප්‍රකෘතියට සහ තිරසාර සංවර්ධනයට උපකාර කිරීමටත් මෙහිදී චීන එක්සිම් බැංකුවේ නියෝජිත පිරිස ඒකඟ වී තිබේ. See moreThe two sides agreed to further strengthen exchanges and collaboration on the resolution of Sri Lanka's debt issues, and help the island's economic recovery and sustainable development.2/ pic.twitter.com/xph3zmWBvo— Chinese Embassy in Sri Lanka (@ChinaEmbSL) January 11, 2023 Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago මැයි “අස්වැසුම” අද බැංකු ගිණුම්වලට පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්1 week ago එක්සත් ජාතික පක්ෂයෙන් දැඩි තීරණයක් පුවත්3 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්4 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි