සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂය එකමුතු කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ..
එළැඹෙන මැතිවරණවලදී සමගි ජන බලවේගය හා එක්ව තරග කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට ඊයේ (20) එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යාධිකාරි මණ්ඩලය රැස්විය.
සජබ මෙන්ම අනෙකුත් දේශපාලන පක්ෂ ද සමග එක්ව එක්සත් ජාතික පෙරමුණ වශයෙන් ඉදිරි මැතිවරණවලට තරග වැදීමට ද එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තීරණය වී ඇති බව සඳහන්ය.
සබැඳි පුවත්