පුවත්

ඔන්ලයින් පනත අද සිට ක්‍රියාත්මකයි

Published

on

මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත අද (01) සිට බලාත්මක වෙයි.

ඒ, මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත් කෙටුම්පතට කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද සිට සහතිකය සටහන් කිරීමත් සමඟය.

පනත් කෙටුම්පත පසුගිය 24 වැනිදා පාර්ලිමේන්තුවේදී වැඩි ජන්දයෙන් සම්මත කෙරුණි.

සබැඳි පුවත් :

ඔන්ලයින් පනත ගැන කථානායකගෙන් ඉල්ලීමක්  – Sri Lanka Mirror – Right to Know. Power to Change

ඔන්ලයින් පනතට පාර්ලිමේන්තු කමිටු අනුමැතිය – Sri Lanka Mirror – Right to Know. Power to Change

ඔන්ලයින් පනත සම්මත වෙයි – Sri Lanka Mirror – Right to Know. Power to Change

Trending

Exit mobile version