ඔරුගොඩවත්තේ, පෞද්ගලික කර්මාන්ත ශාලාවක ගින්නක් හටගෙන තිබේ.
ගිනිනිවීම් සේවා දෙපාර්තමේන්තුව පැවසුවේ, ගින්න මැඩ පැවැත්වීම සඳහා සේවා රථ 05ක් පිටත් කර යැවූ බවයි.
අද (07) අලුයම ගින්න හටගෙන ඇති එම කර්මාන්ත ශාලාව තුළ කුරුඳු සහ කාඩ්බෝඩ් වැනි දෑ අඩංගු බව ගිනි නිවිම් සේවා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.