පුවත්

කටුනායක වෙඩි තැබීමක්

Published

on

කටුනායක, සීදූවේ 18 කණුව ප්‍රදේශයේ මීට සුළු මොහොතකට පෙර වෙඩි තැබීමක් සිදුව තිබේ.

මෙම වෙඩි තැබීම ප්‍රදේශයේ හෝටලයක් ආසන්නයේ සිදුව ඇත.

පොලීසිය සැක කරන්නේ පාතාල කල්ලි දෙකක් අතර ආරවුලක් මීට හේතුව බවය.

වෙඩි ප්‍රහාරයෙන් බරපතල තත්ත්වයේ පසුවූ තුවාල ලැබූ පුද්ගලයා මීගමුව රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇතිබව වාර්තා වේ .

Trending

Exit mobile version