පුවත්

කළුතර අපරාධ සිද්ධි 2ක සැකකරුවන් තවදුරටත් රිමාන්ඩ්

Published

on

කළුතර ප්‍රදේශයේ ලැගුම්හලක උඩු මහලින් වැටී පාසල් සිසුවියක් මියයෑමේ සිද්ධියේ ප්‍රධාන සැකකරු ඇතුළු සැකකරුවන් සිව්දෙනා සහ සිසුවියන් පිරිසකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත අත්අඩංගුවට ගත් උපකාරක පංති ගුරුවරයා ලබන මස 09දා දක්වා රිමාන්ඩ් බන්ධනාගාරගතකර තිබේ.

එම සැකකරුවන් අද (26) කලුතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත යළි ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම නියෝගය ලබා දී තිබේ.

Trending

Exit mobile version