පුවත්

කැබිනට් එකට මුස්ලිම් ඇමතිවරයෙක් එකතු කරන්න යයි

Published

on

ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී සහ සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍ය මොහොමඩ් මුනීර් මුලෆ්ෆර් මහතා කැබිනට් අමාත්‍යවරයකු ලෙස පත් කිරීමට සැලැසුම් කර ඇතැයි වාර්තා වේ.

ඒ වත්මන් ආණ්ඩුවේ මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරන කැබිනට් අමාත්‍යවරයකු නොවීම නිසාය.

ඔහු දැනට දරන සමාජ ඒකාබද්ධතා විෂය භාර කැබිනට් අමාත්‍යවරයා ලෙස පත්වීමට ඉඩ ඇති බවද පැවසේ. 

මූලාශ්‍රය – දේශය

Trending

Exit mobile version