හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප ඉල්ලා ගොනුකළ ප්‍රතිශෝධන පෙත්සම කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.
එම ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් විනිසුරුවරයා සඳහන් කර ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාට ඇප දීමට තරම් සුවිශේෂි කරණු ඉදිරිපත් කර නොමැති බවයි.
ප්‍රමිතියෙන් තොර “ඉමියුනෝග්ලෝබින්” නමැති ප්‍රතිදේහ එන්නත් ආනයනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහු මේ වන විට රක්ෂිත බන්ධනාගාරගත කර සිටියි.