පුවත්

කොරියානු රැකියා අපේක්ෂකයින්ට බියුරෝවෙන් අවසර ලබා නොදීමට එරෙහිව උද්ඝෝෂණයක්

Published

on


විදේශ සේවා නියුක්ති කාර්යංශය විසින් E8 ක්‍රමවේදයෙන් කොරියානු රැකියා සඳහා විදෙස් ගතවන ශ්‍රමිකයින් සඳහා අවසර ලබා දීම ප්‍රතික්ෂේප කිරීමට විරෝධය පළ කරමින් අද (11) දහවල් 12ට බත්තරමුල්ල විදෙශ රැකියා නියුක්ති කාර්යංශය ඉදිරිපිට උද්ඝෝෂණයක් සංවිධානය කර තිබේ.

කොරියානු E8 වීසා ලබා බියුරෝවෙන් අගතියට පත් ජනතා එකමුතුව විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය කර ඇති අතර ඔවුන් අද සවස 2ට මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයාට පෙත්සමක් භාර දීමටද නියමිතය.

Trending

Exit mobile version