පුවත්

කොළඹ ජල කප්පාදුව අත්හිටුවයි

Published

on

කොළඹ ප්‍රදේශ කිහිපයකට සිදු කිරීමට සැලසුම් කර තිබූ ජල කප්පාදුව අත්හිටුවීමට තීරණය කළ බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

අද (22) රාත්‍රී 10.00 සිට 23 වන ඉරිදා මධ්‍යහන 12.00 දක්වා පැය 14ක කාලයක් එම ජල කප්පාදුව සිදුකිරීමට නියමිතව තිබුණි.

ඒ, කොළඹ 02, 03, 04, 05, 07, 08, 09 සහ කොළඹ 10 යන ප්‍රදේශවලටය.

සබැඳි පුවත්

කොළඹට පැය 14ක ජල කප්පාදුවක්

Trending

Exit mobile version