පුවත් කොළඹ වරාය ඇතුලේ අයෙක් මරුට! Published 4 months ago on January 18, 2025 By editor කොළඹ වරායේ පිහිටි ආලෝක කුළුණක කොටසක් ඊට පහළින් සිටි පුද්ගලයෙකු හිසට වැටීමෙන් සිදුවූ අනතුරකින් එම පුද්ගලයා මියගොස් තිබේ. සිද්ධියෙන් තවත් අයෙකු තුවාල ලබා ඇති බවද වාර්තා වේ. තුවාලකරු මේවනවිට ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ. Related Topics:lkaSriLanka Trending පුවත්1 week ago 2025ට මුදල් වෙන් කළ ව්‍යාපෘති රැසක් අතරමඟ පුවත්1 week ago දුමින්ද දිසානායක රිමාන්ඩ් (Update) පුවත්4 days ago “පත්තර මල්ලී” හෙටින් ඉවරයි පුවත්5 days ago NEXTට පසු සේවක බිල්ල වැලිගම MICHELIN?; MICHELIN හි වැඩි කොටස ඉන්දියානු සියැට් ගනියි ඡායාරූප සටහන1 week ago නල්ලූර් කෝවිල සමීපයේ ඉදිකළ Barista අවන්හලට ප්‍රදේශවාසීන්ගෙන් විරෝධය (ඡායා) පුවත්2 days ago ආනයනික පළමු පොල් කිරි තොගය හෙට මුදා හැරේ