පුවත්

කෝටිපති ව්‍යාපාරික ඔනේෂ් ජකර්තාහි මහල් නිවසක් තුළ මියගිහින්!

Published

on

ඔපෙක්ස් හෝල්ඩිංග්ස් හි කළමනාකාර අධ්‍යක්ෂ සහ ප්‍රකෝටිපති ව්‍යාපාරික ඔනේෂ් සුබසිංහ ඉන්දුනීසියාවේ ජකර්තා හි මහල් නිවාසයක මියගොස් සිටියදී සොයාගත් බව වාර්තා වේ.

45 හැවිරිදි ව්‍යාපාරිකයා සහ ඔහුගේ පවුලේ අය සිද්ධිය වන අවස්ථාවේ ජකර්තා නුවර සංචාරයක නිරතව සිට ඇති බව ඩේලිමිරර් වාර්තා කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ජකර්තා පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරන බව වාර්තා වේ.

Trending

Exit mobile version