පුවත්

ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් අත්අඩංගුවට

Published

on

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මැතිවරණ නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමිනි.

නෙල්ලයිඩි පොලිසිය විසින් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇති බව වාර්තා වේ.

 ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම් මහතා දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායකයා වන අතර ඔහු මෙවර පාර්ලිමේන්තු මැතිවරණ අපේක්ෂකයෙක් වීමද විශේෂත්වයකි.

Trending

Exit mobile version