පුවත්

ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධියේ සැකකාරිය සෙවීමට පොලීසිය මහජන සහාය පතයි

Published

on

ගනේමුල්ල සංජීව ඝාතනය කිරීම සඳහා වෙඩික්කරුට ආධාර අනුබල ලබා දුන් සැකකාර කාන්තාවක් හඳුනා ගැනීම සඳහා පොලිසිය මහජන සහාය පතයි.

අදාළ කාන්තාවගේ තොරතුරු පහතින් දැක්වේ.

Trending

Exit mobile version