අද (23දා) දිනයේදී කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයෙන් ඇප නියම වූ ගල්වැව සිරිධම්ම හිමියන්ව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත වෙනත් නඩුවත් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 06දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.
පොලිසිය ඉදිරිපත් කළ මෝසමක් අනුව වෙනත් නඩුවක් සඳහා බන්ධනාගාර නිලධාරීන් විසින් ගල්වැව සිරිධම්ම හිමියන්ව කඩුවෙල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබුණි.
සබැඳි පුවත් :
සිරිධම්ම හිමිට ඇප