පුවත්

ග්‍රාම නිලධාරී වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය තාවකාලිකව අත්හිටුවීමේ තීරණයක්

Published

on

තමන් ආරම්භ කළ අකුරට වැඩ කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ලබන ඉරිදා තාවකාලිකව අත්හිටුවීමට, ශ්‍රී ලංකා ග්‍රාම නිළධාරී සංගමය තීරණය කර තිබේ.

එහි ජාතික සංවිධායක නෙවිල් විජේරත්න මහතා සඳහන් කළේ ඊයේ (06) දහවල් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මහතා සමග සාකච්ඡාවකින් අනතුරුව මේ පියවර ගත් බවයි.

Trending

Exit mobile version