පුවත්

ගුරුවරුන් හා විදුහල්පතිවරු සඳුදා සිට සති 2ක් අකුරුට වැඩ

Published

on

මීට පෙර තීරණය කළ පරිදි සඳුදා සිට සති දෙකක් අකුරට වැඩ කිරීමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට එළැඹෙන බව ගුරු – විදුහල්පති වෘත්තිය සමිති පවසයි. 

ඒ, අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත, මහා භාණ්ඩාගාර නිලධාරීන්, රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ නිලධාරීන් ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන් ඊයේ (19) පැවති සාකච්ඡා ආසාර්ථක වීම හේතුවෙන් බවද ගුරු – විදුහල්පති වෘත්තිය සමිතිය කියයි.

Trending

Exit mobile version